Contact Us
අප අමතන්න

“Yasasthi Silica” ආයතනය සමඟ සම්බන්ධ වීම අතිශය පහසුයි! ඔබට කිසියම් ප්‍රශ්නයක්, ඉල්ලීමක් හෝ තොරතුරු අවශ්‍ය නම්, අපගේ කණ්ඩායම ඔබේ සියලුම ගැටළු සඳහා ඉක්මන් සහ හොඳම විසඳුම් ලබා දීමට සූදානම්. අප වෙත ඕනෑම වේලාවක සම්බන්ධ විය හැකිය.
අපගේ ප්‍රවීණ කර්මාන්ත විශේෂඥයන් ඔබගේ සිලිකා වැලි අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම සඳහා සම්පූර්ණ තාක්ෂණික උපදෙස් සහ සහාය ලබා දීමට සූදානම් වී සිටිති. ඔබේ ව්‍යාපාරික අවශ්‍යතාවන්ට ගැලපෙන නිෂ්පාදන නිර්දේශ සහ ගුණාත්මක සහතිකයන් ලබා ගැනීම සඳහා අප සමඟ සම්බන්ධ වන්න..

“Yasasthi Silica” ආයතනය සමඟ සම්බන්ධ වීම අතිශය පහසුයි!!

ඔබට, මිල කැඳවුමක්, ඉල්ලීමක් , තොරතුරු අවශ්‍ය තාවයක්, කිසියම් ප්‍රශ්නයක් නම්,අපගේ කණ්ඩායම ඔබේ සියලුම ගැටළු සඳහා ඉක්මන් සහ හොඳම විසඳුම් ලබා දීමට සූදානම්.

අප වෙත ඕනෑම වේලාවක සම්බන්ධ විය හැකිය..

අප හා සම්බන්ධ වීමට.

🏢 ලිපිනය

No 10, සමගි මාවත, මරඳ, මාරවිල, ශ්‍රී ලංකාව.

අපගේ කාර්යාලය මාරවිල ප්‍රදේශයේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇත. ඔබට අප වෙත පැමිණීමට හෝ අපගේ නිෂ්පාදන නැරඹීමට සාදරයෙන් ආරාධනා කරනු ලැබේ.

පෙර දැනුම්දීමක් සහිතව පැමිණෙන පාරිභෝගිකයන්ට අපගේ සම්පූර්ණ සහාය ලබා දෙන්නෙමු.

Mail Us – විද්‍යුත් තැපෑල.

yasasthisilicasupply@gmai.com
info@yasasthisilicasupply.lk

Call Us – ඇමතුම් සඳහා.

+94 77 696 1659
+94 77 599 8563​

Send Us a Message –

අපට පණිවුඩයක් එවන්න

This field is required.
This field is required.
Scroll to Top